ඝාතනයකට සම්භන්ධ අත්‍යාවශ්‍ය වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක මාර්තු 05, කොළඹ (LNW):

මිද්දෙණිය ප්‍රදේශයේ ඉකුත්දා සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස් ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ සහ ඔහුගේ 08 හැවිරිදි දියණිය සහ ඔහුගේ 09හැවිරිදි පුතු ජීවිතක්ෂයට පත්විය.

වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය 9 කණුව අසළදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණු අතර,යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබූ බව, පොලිසිය පැවසීය.

මෙම අපරාධය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...