රට අතහැර ගිය සෞඛ්‍ය වෘත්තිකයින් ගැන හෙලිදරව්වක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ (LNW):

සෞඛ්‍ය වෘත්තිකයින් 4,300කට ආසන්න පිරිසක් 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ රට අතහැර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඒ, පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එක්වෙමින්.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් මීට වඩා සංවේදී විය යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේ. ඊට ප්‍රතිචාර දක්වමින් විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව වෛද්‍යවරුන්ට උපරිම වැටුප් වැඩිවීමක් ලබා දී ඇති බවයි
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වෛද්‍යවරුන් සීග්‍රයෙන් රට හැරයමින් ඇති බවයිසෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...