රාජපක්ෂලා එක්ක අවුරුදු 15ක් තිබුණු දේශපාලන සම්බන්ධය අදින් ඉවරයි – තොණ්ඩමන් (VIDEO)

Date:

ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරුන් සමග අවුරුදු 15ක් තිස්සේ පැවැත්වූ දේශපාලන සම්බන්ධය මෙතැනින් අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

“අපිත් ඔබත් රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් තමයි වැඩ කළේ. නමුත් මේ වනවිට ඒ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටිලා තියෙන්නෙ. ඉතින් කොහොමද අපි ආණ්ඩුවට සහාය දෙන්නෙ ? ඔවුන් එක වැරැද්දක් කරලා ඒක වහන්න දිගටම වැරදි කරනවා. රාජපක්ෂවරුන් එක්ක අවුරුදු 15ක් තිස්සේ තිබුණු සම්බන්ධය අපි අද ඉඳන් නතර කරනවා”

ජීවන් තොණ්ඩමන් මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොටගලදී පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැළිය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...