ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ලක්ෂ 03 කට විදුලිය අහිමි වෙයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පුද්ගලයන් තුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවකට විදුලිය අහිමි වී තිබෙන අතර, ඒ ,ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං සහ වර්ෂාව නිසා බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙන අතර, ඉදිරි දින කිහිපයේදීත් මෙය අපේක්ෂා කළ හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. සුළගේ වේගය පැයට කිලෝමීටර 90 දක්වා වර්ධනය වීමට ද හැකියාවක් පවතින අතර,විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ හේතුවෙන් ඉප්ස්විච්,  ජිම්පි යන ප්‍රදේශවලට ද බලපෑම් ඇති විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...