වයින්, ෂැම්පේන් සහ මධ්‍යසාර නිෂ්පාදන වෙනුවෙන් 200%ක බදු පනවන බවට ට්‍රම්ප් EU රටවලට අනතුරු අඟවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්ස්ත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයේන් ආනයනය කරනු ලබන මධ්‍යසාර වෙනුවෙන් 200%ක බදු පනවන බවට තර්ජනය කර තිබේ.

ඒ අනුව, මේ වන විට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබන රටවල් 193ක් වෙනුවෙන් මෙම තීරුබදු බලාත්මක වනු ඇත.

පසුගියදා එක්සත් ජනපදයේ නිෂ්පාදිත විස්කි සඳහා යුරෝපා සංගමයේ රටවල් 50% ක ආනයන බද්දක් පැනවීමට ප්‍රතිචාර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(13)දිනයේදී මේ බව නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර තීරුබදු පොරොන්දු වූ අතර දැන් එම පොරොන්දු ඉටු වෙමින් පවතී. කෙසේ නමුත්, මේ සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවන්නේ මෙම තත්වය දිගටම පවතින්නේ නම් එක්සත් ජනපද ආර්ථිකය අවපාතයක් කරා ගමන් කරනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...