දකුණේ තවත් වෙඩිතැබීමක්. පුද්ගලයෙක් මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේදී අද (14) සවස 6.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස් ඇති බව සඳහන්.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, ඉඩම්තොට ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපාගනිමින් ඉන්නවා – නාමල්

කොළඹ LNW:ආණ්ඩුව තමන්ගේම වල තමන් විසින්ම කපා ගනිමින් සිටින...

පෙළපොතකින් මතු වූ අධ්‍යාපනික සහ සංස්කෘතික ගැටුම

ඕවින්දි විෂ්මිකා ජනවාරි 02, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ 6 ශ්‍රේණියේ...

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...