සමඟියෙන් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායක වෙත භාර දෙයි! (VIDEO)

Date:

ජනධිපතිවරයාට ප්‍රමුඛ රජයට සහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට එරෙහිව සමඟි ජන බලවේගය විසින් විශ්වාසභංග යෝජනා දෙකක් කථානායකවරයා වෙත භාර දීමට කටයුතු කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් කඩිනමින් විවාදයක් ආරම්භ කර ජන්දයක් පැවැත්වීමට කටයුතු කිරීමට කථානායකවරයා කටයුතු කරනු ඇති බවයි.

ජන අරගලයේ නිරතව විසින අයගේ බලවත් ඉල්ලීමක් ඉටුවන අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව දැක්විය හැකි බවද ප්‍රේමදාස මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...