උසාවි නියෝග නොතකා රැකියා විරහිත උපාධිධාරීන් අද පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවක! (PHOTO STORY)

කොළඹ LNW: රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් අද (17) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වන පොල්දූව හංදියේ විරෝධටහ්වක් සහ සත්‍යග්‍රහයක් සංවිධානය කර තිබුණි.

රැකියාව අයිතියක් වන හෙයින් වහාම පොරොන්දු වූ පරිදි රැකියා ලබාදෙන ලෙසයි එහිදී ඔවුන් බලකළේ.

දිවයිනම ආවරණය වන පරිදි රැකියා විරහිත උපාධිධාරීන් එම විරෝධතාවට එක්ව සිටි අතර ඔවුන් මීට පෙර අවස්ථාවකදී ද මෙලෙස මෙම ස්ථානයේම විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මේ අතර අද සිට එළඹෙන 21 වැනිදා දක්වා පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වන ලෙස විරෝධතා ව්‍යාපාර සහ සත්‍යග්‍රාහ පැවැත්වීම වලක්වාලමින් කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණු පසුබිමක මෙම විරෝධතාව පැවැත්වුණු අතර ඊට පොලීසියේ බාධා කිරීමක් සිදුනොවුණි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...