යුනිකෝන් හස්තියා මිය ගිහින්: පරිසර අමාත්‍ය පාර්ලිමේන්තුවේදී කියයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ (LNW):

වෙඩි වැදීමකට ලක්ව, මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් ඇති බව අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය.

වෙඩිවැදී මියගොස් සිටි හස්තියාගේ සිරුර අද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර, පසුගිය 15 වනදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නැමැති හස්තියා වෙඩිතබන්නට ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා වැඩිදුරටත් පැවසූවේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකර බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට!

කොළඹ LNW:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික...

ඔහේ තියෙන “ගස්” ආර්ට් එකක් වෙන හැටි!

සටහන – පුලී දෙසැම්බර් 15, කොළඹ (LNW): මෙක්සිකෝවේ ස්මාරක ලී...

පක්ෂ බේදයකින් තොරව විපතට පත් පවුල් වලට ආධාර කිරීමයි මගේ අරමුණ – නාමල්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ගංවතුරින් සහ නායයාමෙන්...

බොස්නියාවේ යුද්ධයට වසර 30ක් : ඒ අමිහිරි සිදුවීම් සිදු වූයේ කෙසේද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බොස්නියාව සහ හර්සගොවිනා...