අසත්‍ය ප්‍රකාශයක් බව දන්වමින් රනිල්ගෙන් ප්‍රකාශයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18, කොළඹ (LNW):

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාගෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

ඒ , 2023 වසරේදී, රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය රජයේ මුදල් වැය කරමින් ලංඩනයේ සංචාරය කළ බවට වූ ප්‍රකාශයක් සම්භන්ධයෙනි.

ඒ අනුව , එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද මෙම නිවේදනය මඟින් දන්වා ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...