හෙට කාලිංග සහ චමෝද් තරග වඳින වේලාව නම් කරයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 20, (LNW)කොළඹ

චීනයේ නැන්ජින් හී දී හෙට (මාර්තු 21) ඇරඹෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වඳින ක්‍රීඩකයන් දෙදෙනෙක් ආරම්භක දිනයේදීම තරග බිමට පිවිසීමට නියමිතයි.ඒ මීටර් 400 තරගය සඳහා සහභාගි වන කාලිග කුමාරගේ සහ මීටර් 60 තරගය සඳහා සහභාගි වන කවීශ බණ්ඩාරයි.


ඔවුන් එරට වේලාවෙන් තරග කරන වේලාව සහ එය මෙරට වේලාවෙන් දක්වා ඇති කාල සටහන ද මේ සමඟ දක්වා ඇති අතර මීටර් 400 ඉසව්වට සහභාගි වන කාලිංගු කුමාරගේ සහභාගි වන මූලික තරගයේ ඔහුට අවස්ථාව ලැබී ඇත්තේ සිව්වැනි මං තීරුවේ තරග වැදීම සඳහාය.
මීටර් 60 ඉසව්වට සහභාගි චමෝද් යෝධසිංහ එම ඉසව්වේ දෙවන මූලික තරගයේදී හයවන මං තීරුවේ තරග වඳියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...