(BREAKING) යෝධසිංහ අවසන් පූර්ව වටයට

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 21, (LNW)කොළඹ

චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 60 තරගය සඳහා සහභාගි වූ චමෝද් යෝධසිංහ ඔහු සහභාගි වූ දෙවන මූලික තරගයේදී තෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුණා.ඔහු එම තරගයේ දී තත්පර 6.70 ක කාලයක් වාර්තා කරමින් තෙවන ස්ථානයට පත් වෙන්නට සමත් වුණා.


ආරම්භයේදී හොඳ ප්‍රතිකියා වේගයක් (තත්පර 0.141) සමඟ තරගයට එකතු වූ යෝධසිංහ සහභාගි වූ මූලික තරගයේ පළමු ස්ථාන තුනම සටහන් වී තිබුණේ තත්පර 6.70 ට තරගය නිම කළ බවයි.එහි පළමු තැන ඇමෙරිකාවේ කෝබි හිලටන්ට හිමි වූ අතර දෙවන තැන හිමි වුණේ ස්විට්ස්ර්ලන්තයේ විලියම් රේයිස් වෙතයි.
තව දුරටත් මෙහි මූලික තරග පැවත්වෙමින් තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජපෙටයි සමඟිටයි තවත් නම් දිනන්න බැහැ. අපි අලුත් වැඩක් හදනවා – චම්පික

කොළඹ LNW: සංවර්ධනය වෙන එමෙන්ම දුෂණය නැති රටක් වෙනුවෙන්...

උදය ගම්මන්පිලත් අත්අඩංගුවට ??

නීතීඥ අචලා සෙනවිරත්න විසින් කරන ලද පැමිණිල්ලක් අනුව හිටපු...

තැපැල් වර්ජනය:සේවක ඉල්ලීම් 19න් 17ක්ම දීලා. සේවයට වාර්තා කරන අයට ආරක්ෂාව සපයයි

කොළඹ LNW: තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ...

කළු සල්ලි ජාවාරමක් පිළිබඳව රනිල්ට එරෙහිව CIDයට පැමිණිල්ලක් ?

කොළඹ නෙළුම් කුලුනේ කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සඳහා ඉන්දියානු...