ඉන්දීය අගමැති මෙරටට පැමිණෙන දිනය ජනපති අනුර කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 05 වනදා මෙරටට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රටේ ස්ථාවරභාවය හේතුවෙන් මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු ලංකාවට පැමිණෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයත් සමගම සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...