2025 අයවැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 114 කින් සම්මතයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම මීට මඳ වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී පැවත්වුණි.

එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159 ක් ලැබී තිබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 45 ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 114 කින් අයවැය තෙවැනි වර කියවීම සම්මත විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...