පුංචි ජන්දය මහ ව්‍යාකූල ජන්දයක් වෙයි – වාසු

Date:

කොළඹ LNW:මෙවර පළාත් පාලන මැතිවරණය ව්‍යාකූල ස්වරූපයක් ගනු ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි.

එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ ප්‍රතිපත්ති විරහිතව සභාවල බලය ලබාගැනීම සඳහා බොහෝ කණ්ඩායම් ක්‍රියාත්මක වනු ඇති බවයි.

”පළාත් පාලන මැතිවරණය මහා ව්‍යාකූල ස්වරුපයක් ගනී කියල හිතනවා. එක පක්ෂයකට ව්ශාල ඉදිරි පිම්මක් ගන්න පුළුවන් කියලත් අපිට පෙන්නේ නැහැ. බොහොතන්වල නොයෙකුත් අයගේ එකතුවීම් මඟින් සභාවල බලය හදාගන්න ප්‍රතිපත්ති විරහිතව ක්‍රියාකරන්න බොහෝවිට ඉඩ තියෙනවා. අපෙන් ඒක වෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...