හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් මිය යයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හෙවිවේට් බොක්සිං පුරාවෘත්තයක් වන ජෝර්ජ් ෆෝමන් වයස අවුරුදු 76 දී මියගොස් ඇති බව වාර්තා වේ.

බිග් ජෝර්ජ් ලෙස හැඳින්වෙන ෆොර්මන් 1968 දී ඔලිම්පික් රන් පදක්කම දිනා ගනිමින් වසර 21 ක පරතරයකින් දෙවරක් ලෝක හෙවිවේට් ශූරතාව දිනා ගෙන ඇත. ඔහු වයස අවුරුදු 45 දී ඉතිහාසයේ වයස්ගතම ශූරයා බවට ද පත් විය.

1974 දී ප්‍රසිද්ධ රම්බල් ඉන් ද ජංගල් සටනේදී මුහම්මද් අලි හමුවේ ඔහුගේ පළමු ශුරතාවය අහිමි වූ අතර ඉන් අනතුරුව ෆෝමන්ගේ වෘත්තීය බොක්සිං ජීවිතය තුළ විශ්මයජනක ජයග්‍රහණ 76 ක් ඇති අතර එය අලි මෙන් දෙගුණයක් විය.

1997 දී ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ෆොර්මන් සිය වෘත්තීය බොක්සිං ජීවිතය තුළ තරඟ පහක් පමණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...