පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 13 දෙනාම ඇප මත නිදහස්

Date:

පාර්ලිමේන්තුව අසලදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් විරෝධතාකරුවන් 13 දෙනාම ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියම කර තිබේ.

ඒ, ඔවුන්ව අද සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ඒ අනුව ඔවුන් සියලු දෙනාම පුද්ගලික ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥවරුන් අති විශාල සංඛ්‍යාවක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටීම ද විශේෂත්වයක් විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...