සංචාරක සබ්මැරීනයක් රතු මුහුදේ ගිලී යාමෙන් හය දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊජිප්තුවේ ජනප්‍රිය රතු මුහුදේ ගමනාන්තයක් වන හර්ගාඩා හි සංචාරක සබ්මැරීනයක් ගිලී යාමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

මෙම සබ්මැරීනය විවිධ රටවල සංචාරකයන් 45 දෙනෙකු රැගෙන යමින් තිබු අතර රතු මුහුදේ ආණ්ඩුකාර කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව හදිසි කණ්ඩායම් 29 දෙනෙකු බේරා ගැනීමට සමත් වී තිබේ.

සබ්මැරීනය ගිලී යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුවෙමින් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...