200 ලෙස්ට්ලි 400 ට – 400 කාලිංග 200 ට

Date:

නිශ්මං රණසිංහ මාර්තු 28 කොළඹ LNW :

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 200 ඉසව්ව ජයගත් ලෙස්ට්ලි ටෙබෙගෝ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවත්වෙන 2025 Maurie Plant Meet Melbourne හී දී මීටර් 400 තරගයට ඉදරිපත්වී තිබෙනවා.මාර්තු 30 දා Lakeside Stadium හී පැවත්වෙන මෙම තරගාවලිය ලෝක මලල ක්‍රීඩා සංගමයේ වර්ගීකරණයට අනුව ස්වර්ණ ලේබලය යටතේ පැවත්වෙන තරගයක් වන අතර මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ ද සහභාගි වෙනවා.


කාලිංගගේ වැඩි දස්කම් දැක ඇත්තේ මීටර් 400 ඉසව්වෙන් වුව ද ඔහු මේ තරගාවලියේදී පීටර් නෝමන් අනුස්මරණ තරගය ලෙස නම් කර තිබෙන මීටර් 200 තරගයට දෙවන මංතීරුවෙන් තරග වඳිනවා.එහිදී ලෝකයේම අවධානයට ලක් ව සිටින 17 හැවිරිදි ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝට් ගෝට් ද මෙම තරගයට ඉදිරිපත්ව සිටින අතර ඒ නිසා මේ තරගය කාලිංගගේ වේගය වර්ධනයටද හේතුවක් විය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...