ළඟදීම ” රජ ලුණු වෙළඳපොළට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 29 , කොළඹ (LNW):

අද (29)දින නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව ජනතා අයිතියට පත්කිරීමට නියමිත බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශය සඳහන් කරන්නේ ,රජයේ සන්නාමයක් යටතේ ඉදිරියේදී මේස ලුණු වෙළෙඳපොළට නිකුත් කරන බවයි.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා, අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව මඟින් ඉතා සහනදායි මිලට මේස ලුණු ‘රජ ලුණු’ සන්නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...