(VIDEO ) කාලිංගට ඔස්ට්‍රේලියාවේදී සිව්වන තැන

Date:

නිශ්මං රණසිංහ මාර්තු 30 කොළම LNW :

ඔස්ට්‍රේලියාවේ මෙල්බෝර්න් හී පැවති 2025 Maurie Plant Meet Melbourne තරගාවලිය නියෝජනය කළ කාලිංග කුමාරගේට මීටර් 200 තරගයේදී සිව්වන ස්ථානයෙන් සීමා වෙන්නට සිඳු වුණා.බලාපොරොත්තු තබා සිටි 17 හැවිරිදි බෝට් බෝට් දෙවන ස්ථානයට පත් කරමින් ලැක්ලන් කෙනඩි එහි පළමුවැනියා වෙමින් ඔහුගේ පෞද්ගලික හොදම කාලය (තත්පර 20.26) වාර්තා කරන්නට සමත් වුණා.


එසේම මෙම තරගාවලිය නියෝජනය කළ මීටර් 200 ඔල්ම්පික් රන් පදක්කම්ලාභි බොට්ස්වානා හී ලෙස්ට්ලි ටෙබොගෝ සහභාගි වූ මීටර් 400 තරගයේදී ලබා ගත්තේද දෙවන තැනයි.පළමු තැන හිමි වූයේ බොට්ස්වානා හී ම බයාපෝ එන්ඩොරීටයි.කාලිංග සිව්වන තැන දිනූ තරගය මෙහි විඩියෝවේ දැක්වෙන අතර මිටර් 200 සහ 400 තරග දෙකේම ප්‍රතිපල සටහනද මෙහි දැක්වෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...