අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)

0
425

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම හා වූ අතර මේ වන විට රාජගිරිය දෙසට ගමන් කරමින් ඇත.

ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු! යන මැයෙනුයි මෙම පාගමන නම් කර තිබෙන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here