Tuesday, October 4, 2022

Latest Posts

අන්තරේ පාගමන ඇරඹෙයි!(PHOTOS)

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (05) දිනයේදීත් විරෝධතා පාගමනක් සම්න්විධානය කර තිබෙන අතර එය මේ වන විට ආරම්භ වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් මෙම විරෝධතා පාගමන ආරම හා වූ අතර මේ වන විට රාජගිරිය දෙසට ගමන් කරමින් ඇත.

ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු! යන මැයෙනුයි මෙම පාගමන නම් කර තිබෙන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.