පොල්,කිතුල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ගේ ඉල්ලීම ඵලදරයි!

Date:

කොළඹ LNW:පොල්,කිතුල් සහා තල් කර්මාන්තයේ නිරත ගොවීන් සඳහා අලුත් කළ හැකි පරිදි අනතුරු ජීවිත රක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් අකර තිබේ.

එම කර්මාන්තයන්හි නිරත් ගොවීන්ගෙන ලද ඉල්ලීම් සලකා බලා රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මෙම යෝජනා ක්‍රමය යටතේ රු .50000 , රු .100000 , රු 200000 රක්ෂිත ආවරණ , මරණයකදී සහා පුර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවයකදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල් ගත වීමකදීද රක්ෂණ ආවරණ ලබා දීමට යෝජිතයි. .

එමෙන්ම මෙම රක්ෂණ ආවරණය රු.2000, රු.4000,රු.8000 වැනි සුළු වාර්ෂික වාරික මට්ටම් යටතේ ඉහත රක්ෂණ හිමිකම් සඳහා දායකවීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...