සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අද කොළඹදී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අද (අප්‍රේල් 03) පස්වරු 01.00 ට කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

“දුර දකිමු – පෙළ ගැසෙමු – අනාගතය ගොඩනඟමු” යන මැයෙන් යුතුව මෙම සම්මේලනය පැවැත්වේ.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඇතුළු පක්ෂයට අනුබද්ධ සංවිධාන, ශාඛා සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම සම්මේලනය සහභාගී වීමට නියමිත බව සඳහන්.

සමගි ජන බලවේගය නිල වශයෙන් එළිදක්වන ලද්දේ 2020 මාර්තු 02 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...