*
Friday, May 9, 2025
spot_img

Latest Posts

පාර්ලිමේන්තු වටරවුම අසල රැය පහන් කිරීමට සැරසෙන අන්තරය! (VIDEO)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ඉදිරිපිටින් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම අසලට පැමිණි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (05) එම ස්ථානයෙන් ඉවත් නොවීමට තීරණය කිරීමෙන් අනතුරුව රැය පහන් කිරීම සඳහා ඔවුන් එම ස්ථානය යම් ආකාරයකට සකස් කරමින් පසුවෙයි.

දහසකට වැඩි ශිෂ්‍ය පිරිසක් එම ස්ථානයේ රැඳී සිටින අතර ඔවුන්ට අවශ්‍ය ආහාර,ජලය ඇතුළු අවශ්‍යතා සපයා දීමට මහජනතාට අවස්ථාව තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan