ඉන්දියානු විජිතකරණයට එරෙහිව පෙරටුගාමීන් විරෝධතාවක! (PHOTO STORY)

Date:

කොළඹ LNW: ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට නිල සංචාරයට සමගාමීව අද (05) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඉන්දියානු විජිතකරණයට එරෙහිව එය සංවිධානය කර තිබුණු අතර විරෝධතාකරුවන් අවධාරණය කළේ ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් රටේ ස්වාධිපත්‍යයට හානියක් බවයි.

එහෙයින් රට බිලිදෙන ගිවිසුම් අත්සන් නොකරන ලෙස ඔවුහු රජයට අවධාරණය කළහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...