පාර්ලිමේන්තුව අසල විරෝධතාවට පොලිසියෙන් යළිත් අමානුෂික කඳුළු ගෑස් ප්‍රහාරයක් (VIDEO)

පාර්ලිමේන්තු පිවිසුම අසල පැවැත්වෙන විරෝධතාවට පොලිසිය විසින් යළිත් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් මෙන්ම ප්‍රදේශවාසීන් ද මෙම විරෝධතාවට එක්ව සිටි අතර කුඩා දරුවන් පවා සිටින එම ස්ථානයට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය ඉතාම අමානුෂික ක්‍රියාවක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ.

May be an image of 6 people, people standing and road
May be an image of 5 people, people sitting, people standing and outdoors
May be an image of 11 people, people standing and outdoors

RN