නොබෙල් ත්‍යාගලාභී ලේඛක මාරියෝ වර්ගාස් ලෝසා සමුගනී !

Date:

නොබෙල් ත්‍යාගලාභී පේරු ජාතික ලේඛක මාරියෝ වර්ගාස් ලෝසා ලීමා හි දී අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.

“මරණය මට දුකක් නොවේ. අපි සදාකාලිකව ජීවත් වූවා නම්, එය යාන්ත්‍රික වී, ඉතා කම්මැලි දෙයක් වනු ඇත. අපි සදාකාලික නම් එය භයානක දෙයක් වනු ඇත. ජීවිතය එතරම් පුදුම සහගත යැයි මම සිතන්නේ එයට අවසානයක් ඇති බැවිනි.” මාරියෝ වර්ගාස් ලෝසා වරෙක එසේ ලීවේය.

2010 වසරේ දී ඔහු නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර නොබෙල් ත්‍යාගය දිනූ එකම පේරු ජාතිකයා ඔහුය.

ලෝසා ගේ කෘතීන් ගණනාවක් සිංහල බසට පරිවර්තනය වී ඇත.

~ ජනක ඉනිමංකඩ FB

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...