අලුත් අවුරුදු චාරිත්‍ර : රැකී රක්ෂා සඳහා පිටත්ව යාම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය අදට (අප්‍රේල් 17) යෙදී තිබේ.

ඒ අනුව, අද උදෑසන 9.03ට යෙදෙන සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම යහපත් බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාම යනු අලුත් අවුරුදු චාරිත්‍රවල අවසන් චාරිත්‍රයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්අඩංගුවට ගත් UDA හිටපු ලොක්කෝ දෙන්නා ඇප මත නිදහස්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට...

කමාන්ඩෝ සලින්තට T56 උණ්ඩ විකිණු හමුදා නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW: පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන...

තංගලු ගිය මහින්දට කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දහවල් තමන්...

නාමල් රාජපක්ෂ නිසා විදුලි බල මණ්ඩලයට නඩුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද...