තවමත් විසඳුමක් නැති ගෑස් පෝලිම් – පැලවත්තේ දී ජනතාව පාරත් වසයි (VIDEO)

Date:

දින ගණනාවක් තිස්සේ ගෑස් පෝලිමේ සිටියද ගෑස් නොලැබීම නිසා අද (07) බත්තරමුල්ල පැලවත්ත මංසන්ධියේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගෑස් මිලදී ගැනීමට පැමිණ සිටි ජනතාව විසින් ගෑස් ටැංකි වලින් මාර්ගය හරස් කරමින් විරෝධතාවේ නිරත වුණේ කඩිනමින් ගෑස් කටයුතු කරන ලෙස බලකරමිනි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වූ අතර තත්ත්වය සමනය කරගැනීමට තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාටම ඊට මැදිහත් වීමට සිදු විය.

දැනට ටෝකන් ලබා දී ඇති 200ක පිරිසකට තමන් කෙසේ හෝ ගෑස් ගෙන්වා ගෙන ලබා දෙන බවට එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා පොරොන්දු වූ අතර මාර්ගය හරස් නොකර විරෝධතාවේ නිරත වන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...