ආසියානු යටිතල පහසුකම් බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක ආධාරයක් !

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ආධාරයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් බැංකුව එකඟ වී ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා රජය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම මුදල ලැබීමට නියමිතය. රාජ්‍ය බැංකුවල විදේශ විනිමය ද්‍රවශීලතා සහායක් ලෙස මෙම ඩොලර් මිලියන 100 භාවිතා කිරීමට නියමිතය.

මේ වනවිට ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 50 ක් දක්වා අවම වී තිබෙනවා. එම මුදල ඉන්ධන නෞකාවක් ආනයනය කිරීමට තරම් හෝ ප්‍රමාණවත් නොවන බවයි පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවේදී අනාවරණය වූයේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...