කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් ප්‍රකාශයක්

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ නිවසේ ආරක්ෂාව සඳහා පසුගිය මැයි 05 වනදා යොදවා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා රාජකාරි ස්ථානයෙන් බැහැරව ගොස් ඇත්තේ කිසිදු ඉහළ නිලධාරියෙකුට දැනුම් දීමකින් තොරව බවත්, ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.

ඒ අනුව විනිසුරුවරුන්ගේ හෝ අධිකරණවල ආරක්ෂාව ඉවත් කිරීමට හෝ අඩුකිරීමට කිසිදු උපදෙසක් පොලිස් මූලස්ථානය විසින් ලබාදී නොමැති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

No photo description available.
May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...