2024 මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව ජනපති අතට!

රෂිකා හෙන්නායක

2024 වර්ෂයට අදාළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීම සිදුවිය.