මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ මුල් පුටුව පොලිසියට

නිශ්මං රණසිංහ අප්‍රේල් 30, කොළඹ LNW

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.අනුමැතිය හිමි වූ එම තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ උපාලි කුමාරසිරියි.

ඔහු යටතේ නම් කර ඇති පස් දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුව පහත දැක්වෙනවා.

  1. ඩී. උපාලි කුමාරසිරි මහතා (සභාපති)
  2. ඩී.ඒ. දයාරත්න ය
  3. රවී විද්‍යාලංකාර මහතා
  4. සාරංගි ද සිල්වා මිය
  5. ලුතිනන් කර්නල් එම්.කේ.පී. ජයසේකර

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...