ගෑස් නෑ. පෝලිම්වල ඉන්න එපා – තොග බලාපොරොත්තු වන දිනය ලිට්‍රෝ සභාපති කියයි

Date:

දැනට පවතින තත්වය අනුව ගෘහස්ථ පරිභෝජනය සඳහා ගෑස් නිකුත් කිරීමට නොහැකි බැවින් ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිට සමාගම සතුව පවතින අතිශය සීමිත ගෑස් ප්‍රමාණය අත්‍යාවශ්‍ය සේවා සහ කාර්මික අංශ වෙත පමණක් නිකුත් කෙරෙන බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එමෙන්ම දැනට ඇමරිකානු ඩොලර් මිලියන 07ක් ගෑස් ආනයනය සඳහා ගෙවා ඇති අතර ලබන සිකුරාදා සහ සෙනසුරාදා දිනවල එම ගෑස් තොග ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...