දිල්ලියට තද වැසි සහ දුවිලි කුණාටු තත්ත්වයක්: 04ක් මරුට!

Date:

රෂිකා හෙන්නායක

ඉන්දියාවේ දිල්ලි නුවරට තද වැසි සහ දුවිලි කුණාටු තත්ත්වයක් ඇති වී තිබෙන අතර, එරට පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.. 

දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් 200කට අධික ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බවත්,ඒ අනුව ගුවන් යානා ගුවන්තොටුපොළ බලා පැමිණීමට මිනිත්තු 21ක් සහ ගුවන්තොටුපොළින් පියාසර කිරිමටත් මිනිත්තු 61ක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපළ වෙත යාමට පෙර දෛනික ගුවන් ගමන්වල නවතම තත්ත්වය පරීක්ෂා කරන ලෙස ඉන්දීය ගුවන් සමාගම් මගීන්ගෙන් ඉල්ලා සිටී.

තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් එරට දුම්රිය 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ප්‍රමාද වී ඇත.එසේම ද්වාරකා, ඛාන්පූර්, ලජ්පාත් නගර්, මෝති බාග් යන ප්‍රදේශ ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ. 

එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබෙන අතර, ඉදිරි පැය කිහිපය තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර 70ත් 80ත් දක්වා වර්ධනය විය හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...