බලය ගන්න විතරක් නෙවෙයි අපි ආවේ රට හදන්න – 06 වැනිදාත් පරිවර්තනීය වෙනස වෙනුවෙන් පෙනී සිටින්න (VIDEO)

Date:

කොළඹ LNW: එකිනෙකාව රකින එකිනෙකාව සුරක්ෂිත බවට වෙන හැගීම එන වෙනසක් වෙනුවෙන් ජාතික ජන බලවේගය වැඩකරමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළේය.

ඒ අනුව ආණ්ඩුව යන ගමනට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බවයි අගමැතිනිය සඳහන් කළේ.

රට තුළ ආරම්භ කර තිබෙන පරිවර්තනය වෙනුවෙන් එළඹෙන 06 වැනිදාත් පෙනී සිටින ලෙසයි ඇය පැවසුවේ.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් දක්වා සිටියේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පැවති පළාත් පාලන ආයතන ජන්ද විමසීමේ පූර්ව ප්‍රචාරක රැළියක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...