ගාල්ල – බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 16,828 සභික (11)
සමගි ජන බලවේගය – 7,297 සභික (4)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,444 සභික (3)
එක්සත් ජාතික පක්ෂය – 2,511 සභික (2)
ස්වාධීන කණ්ඩායම – 2,217 – සභික (1)
පොදුජන එක්සත් පෙරමුණ – 397 – සභික (01)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...