මහනුවර මහ නගර සභාවේ ජය මාලිමාවට

0
902

මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ඒ අනුව,

ජාතික ජන බලවේගය – 21566 (24)
සමගි ජන බලවේගය – 12906 (11)
එක්සත් ජාතික පක්ෂය – 6257 (06)
සර්වජන බලය – 1836 (02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1497 (01)