කොළඹ මහ නගර සභාවේ නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි!

කොළඹ LNW:කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. ප්‍රතිඵලය අනුව එහි බහුතර අසන සංඛ්‍යාවක් විපක්ෂය අතර බෙදී ගොස් ඇත.

ජාතික ජන බලවේගය – 81814 (48)
සමගි ජන බලවේගය – 58375 (29)
එක්සත් ජාතික පක්ෂය 26297 (13)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9341(05)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 8630 (4)
ස්වාධීන කණ්ඩායම් 3 – 5934 (03)
සර්වජන බලය – 3911 (02)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...