ඡන්ද අඩුවුණේ අවුරුද්ද සහ වෙසක් නිසා – ඇමති මහින්ද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර පළාත් පාලන මැතිවරණදී තම පක්ෂයේ ඡන්ද ප්‍රමාණය අඩුවුණේ සතියේ වැඩකරන දිනයක ඡන්ද විමසීම පැවැත්වීම ඇතුළු කරුණු කිහිපයක් නිසා විය හැකි බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

“මැයි 06 වැඩකරන දිනයක්. වෙනදා බොහෝවිට මේ ඡන්දය පැවැත්වෙන්නේ නිවාඩු දිනයක, සෙනසුරාදා දිනයක. බොහෝවිට ඒ කාරණයත් බලපාන්න ඇති. ඒ වගේම සිංහල – හින්දු අලුත් අවුරුද්ද තිබුණා, ඒ අවුද්ද අවසන් වූ විගසම වගේ තමයි මේ මැතිවරණය තිබුණේ. ඒ වගේම ඊළඟ සතියේ වෙසක් තිබෙනවා. මේ සියලුම කරුණු මේ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අඩුවෙන්න හේතුවක් වෙන්න ඇති”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 07) දිනයේදී ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...