මන්ත්‍රී අර්ච්චුනා පාර්ලිමේන්තු සභාගර්භයෙන් එළියට දායි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා පාර්ලිමේන්තු සභාගර්භයෙන් ඉවත්කිරීමට මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා අද (මැයි 08) පස්වරුවේ පියවර ගෙන තිබේ.

ඒ, පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාකිරීමේ චෝදනාව යටතේ ය.

පාර්ලිමේන්තුවේ අද පැවැත්වුණු විවාදය අතරතුර බිමල් රත්නායක අමාත්‍යවරයා කතා කරමින් සිටියදී රීති ප්‍රශ්නයක් මතු කරමින් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා කතා කරන්නට පටන් ගැනීමෙන් පසු ඇතිවූ ගැටලුකාරී තත්වයක් තුළ මෙසේ ඔහුව සභාගර්භයෙන් ඉවත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...