ගෝඨා ගෝ ගම අරගල භූමියට ජනතා සහය ලැබෙමින් තිබෙන අයුරු!(PHOTOS)

0
2787

ආණ්ඩු හිතවාදීන් විසින් අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර භූමියේ ස්ථාපිත කර තිබුණු මයිනා ගෝ ගමට හා ගෝඨා ගෝ ගමට එල්ල කරන ලද ප්‍රහාරයත් සමඟ එම ස්ථානයට විශාල මහජන සහයක් ලැබෙමින් තිබේ.

ඒ අනුව ආණ්ඩු විරෝධී අරගල භූමිය මහජන සහයෙන් පිරී යමින් තිබෙන බවයි මේ වන විට දක්නට ඇත්තේ.

ASK