මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට පළවන වාර්තා අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් මේ මොහොතේ පවතින තත්ත්වය අනුව අගමැතිවරයා ඉල්ලා අස් වෙනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලි නැති බවද ඔහු කියා ඇත.
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

