නිට්ටඹුවේ වෙඩි තැබීමක් !

Date:

ගෝඨා ගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට රටපුරා දැඩි උණුසුම් තත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේ වනවිට රටපුරා ජනතාව පාරට බැස ආණ්ඩුවට එරෙහිව උද්ගෝෂණ පවත්වමින් සිටී.

මේ අතර නිට්ටඹුව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීම පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න….

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සක්‍රීය වෙමින් අහස උසට නැගෙන්නට වෙර දරණ හවායි හි Kilauea ගිනි කන්ද!

සටහන – පුලී දෙසැම්බර් 07, කොළඹ (LNW): හවායි හි Kilauea...

ජනපති අටමස්ථානාධිපති හිමියෝ බැහැදකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : අද (07) පෙරවරුවේ...

රැදවියන් පහරදී බූස්ස බන්ධනාගාර අධිකාරිවරයෙකුට තුවාල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : බූස්ස බන්ධනාගාරයේ රැදවියන්...