විදෙස් ටිබෙටයේ භූ කම්පනයක්! May 12, 2025 583 කොළඹ LNW:ටිබෙටයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්රබලත්වයෙන් යුතුඑම භූ කම්පනය ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ සිදුව ඇති අබව සඳහන්.කළා. භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැත. TagsLanka News WebSri Lankaටිබෙටයේ භූ කම්පනයවිදෙස් Previous articleවෙසක් පෝය නිමිත්තෙන් දළදා වහන්සේ වැද පුදා ගැනිමට දහස් සංඛ්යාත සැදැහැවතුන් ශ්රී දළදා මාළිගාවට!Next articleශ්රී ලංකාවේ පන්දු රැකීමේ වැරදිවලට ඉන්දියාවෙන් දරුණු දඬුවමක් Share post: FacebookXPinterestWhatsApp Popular ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ ත්රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල ! More like thisRelated ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය Sashikala Madhushani - October 31, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්... පැරණි වරප්රසාද ලත් දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ජනතා හිතවාදී පරිපාලනයක් බිහිකරනවා : ජනපති Rashika Sandamali - October 31, 2026 රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර... බ්රිතාන්යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්රිතාන්ය අගමැතිවරයා කියයි Sashikala Madhushani - October 31, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්රිතාන්යය විසින් අතීතයේ... රුසියානු විදේශ අමාත්යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ Sashikala Madhushani - October 31, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්ය...