ජනතා අරගලකරුවන් අරලියගහ මන්දිරයත් වට කරයි !

ගෝඨා ගෝ ගම අරගල භූමිය වෙත රැස් වූ අරගලකරුවන් මේ වනවිට අරලියගහ මන්දිරය වටකර තිබෙනවා. ඒ අද ගෝඨා ගෝ ගම අරගලය වෙත එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළකිරීම සඳහායි.

අරගලකරුවන් මේ වනවිට අරලියගහ මන්දිරය වෙත ඇතුළුවීමට උත්සාහ දරමින් සිටී. කෙසේ නමුත් එහි ආරක්ෂාව තරකර ඇති අතර සියලු ගේට්ටු අගුළු දමා තිබෙනවා.

අරගලකරුවන් ගේට්ටු කඩාදමා හෝ අරලියගහ මන්දිරය තුළට ඇතුළුවීමට උත්සාහ දරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...