අහංගමදී දුම්රියක ජීප් රථයක් ගැටෙයි: 04කට තුවාල

රෂිකා හෙන්නායක

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙන අතර, බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනයව වන දුම්රියක ගැටීමෙන්  එලෙස අනතුරකට ලක්වී අත්තේ BMW වර්ගයේ ජීප් රථයක් බව පැවසේ.

අදාළ අනතුරින් එහි ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් තිබෙන අතර,  අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ 06 දෙනෙකු ගමන් කරමින් සිට ඇත.

තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...