ආරක්ෂක සේවා පාපන්දු කාන්තා ශුරතාවය ගුවන් හමුදාවට.

නිශ්මං රණසිංහ මැයි 16, කොළඹ LNW:

ආරක්ෂක සේවා පාපන්දු ශූරතාවලිය 13 වන වරටත් වැලිසර නාවික හමුදා පාපන්දු පිටියේදී සාර්ථකව අවසන් වූයේ, ශ්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරගයේදී 01ට 00ක් ලෙස ප්‍රබල නාවික හමුදා පාපන්දු කණ්ඩායම පරාජය කරමින් ආරක්ෂක සේවා පාපන්දු සූරියන් බවට පත් වෙමින්ය.

මෙම තරඟාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ කාංචනා විරංගා ක්‍රිඩිකාව දිනාගත් අතර දක්ෂතම දැල රකින්නියට හිමි සම්මානය ගුවන් හමුදාවේ ඉසංකා යෙහානි ක්‍රිඩිකාව දිනා ගැනීමට සමත් විය .

කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙණ නිළධාරී රියර් අද්මිරාල් එච් එන් එස් පෙරේරා ගේ ප්‍රදානත්වයෙන් නාවික හමුදා ක්‍රිඩා පරිශ්‍රයේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...